Call: (+94)778551208 | WhatsApp : (+94)778551208

අප ගැන

අප ගැන

About our onlinesinhala.com

විමර්ශන බණ්ඩාර
ජාතකයම දිග හරින සිංහල පන්තිය

2014 වර්ෂයේ දී අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් A සාමාර්ථ තුනක් ලබා ගෙන පේරාදෙණි විශ්ව විද්‍යාලයට ඇතුළත් ව අභ්‍යන්තර සිසුවකු ලෙස ශාස්ත්‍රවේදී උපාධිය හදාරා තිබේ.ජාතික පාසල් ගුරුවරයෙකු ලෙස කටයුතු කරන ඔහු උසස් පෙළ උපකාරක පන්ති දේශකයකු ලෙස ද කටයුතු කරයි. Online අධ්‍යාපනය හරහා දිවයින පුරා විශාල සිසුන් පිරිසකට සිංහල විෂය උගන්වන ගුරුවරයෙකි.